Posts

ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීම

Image
ඵලදාව බහුල කාලවල දී වැඩිපුර ඇති ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීම සඳහා ඈත අතීතයේ සිට ම විවිධ ක‍්‍රම අනුගමනය කරන ලදී. ආහාර කල් තබා ගන්නා ක‍්‍රම කල් තබා ගත හැකි ආහාර *  වේලීම  1.හිරු රශ්මියෙන්  2.ගිනි තාපයෙන් - මාළු, එළවළ *  ලූණු දැමීම      කරවල, ජාඩි,ලූණුදෙහි, අඹ * දුම්ගැස්ස වීම      මස්, මාළු * ඇසිරීම - පුවක් කොළවලින් ආවරණය කිරීම හකුරු *රසායනික ක‍්‍රම - විනාකිරි, මීපැණි, සීනි ආදියෙහි දැමීම අච්චාරු, මස්,පලතුරු

පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරු වෙමු

Image
පාරම්පරික ආහාර පෝෂණ ගුණය වැඩි කිරීමට අප රටේ සාදන පාරම්පරික ආහාර x කලවම් පලා මැල්ලූම x හත් මාලූව x තලප x දිය බත් . පෝෂණයෙන් පිරි කෙටි ආහාර    තැම්බූ කඩල,  කව්පි, සව්  අග්ගලා  ආටා පිටිවලින් සෑදු ආහාර හාල්පිටි අළුවා, හැළප, වෙනත් හාල්පිටි හා කුරක්කන් නිෂ්පාදන පාරම්පරික ආහාර කීපයක් සහ එ්වායෙහි ගුණ පහතින් දක්වා ඇත. 1 -තැම්බුම් හොදි  ආහාර ජීර්ණ පද්ධතියේ රෝගවලින්සුවය ලබන විට (විශේෂයෙන් ම ආහාර අරුචිය ඇති විට සුදුසු වේ. 2 - ලූණුකැඳ- (හාල්, ලූණු, වතුර) වමනය හා පාචනය නිසා ඇති වනවිජලනය වළක්වයි. (උක් හකුරු/කිතුල් හකුරු) සමග පානය කළ හැකි ය 3 - බැදිහාල් කැඳ  - (බදින ලද හාල්) වමනය, පාචනය, විජලනය වළක්වයි.සහල් බැද ඇති නිසා ජීර්ණයට පහසුය. 4 -එළවළු/ පලතුරු අප රටේ සාදන පාරම්පරික ආහාර වල විශේෂය න් x පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරු වීම x ආහාරවල පෝෂණීය ගුණය ඉහළ මට්ටමක තිබීම x පැහැය, සුව`ද, රසය ප‍්‍රියමනාප වීම x විවිධ පිසීමේ ක‍්‍රම භාවිත කිරීම x විවිධත්වයෙන් යුතු ආහාර අඩංගු වීම x ඒ ඒ කාලවල දී සුලභ ආහාර ද්‍රව

පාරම්පරිකව පැවත එන කුළුබඩු

Image
  ආහාර සඳහා පාරම්පරිකව පැවත එන කුළුබඩු භාවිතය ස්වාභාවික ආහාරයේ රසය, ගුණය, වර්ණය, සුවඳ දියුණු කිරීම සඳහා ඉතිහාසයේ සිට ම කුළුබඩු වර්ග භාවිත කරන ලදි. කුළුබඩු මගින්: x ආහාර රුචිය වර්ධනය වේ. x ආහාර ජීර්ණය පහසු වේ.  x අප විසින් භාවිත කරනු ලබන ස්වාභාවික රසකාරක, රසය ලබා දීමට අමතරව  උදා: 1. ඉ`ගුරු - - බඬේ අජීර්ණවල දී යොදා ගනී. 2. උළුහාල් - - රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමට උදව් වේ. 3. කහ - - විෂබීජ නාශකයක් ලෙස ද මානසික ක‍්‍රියාකාරිත්වය  වර්ධනයට ද ඉවහල් වේ. 4. කුරුඳු - ඉන්සියුලින් ක‍්‍රියාකාරිත්වය වැඩි ක ිරීමට, ප‍්‍රතිඔ ක්සිකාරකයක්  ලෙස, ශරීරයේ මේදය අඩු කිරීමට උදව් වේ 5. සුදුළුණු - ප‍්‍රතිජීවක ගුණය, පිළිකා නැසීමේ ගුණය ඇත.