පාරම්පරිකව පැවත එන කුළුබඩු



 ආහාර සඳහා පාරම්පරිකව පැවත එන කුළුබඩු භාවිතය








ස්වාභාවික ආහාරයේ රසය, ගුණය, වර්ණය, සුවඳ දියුණු කිරීම සඳහා
ඉතිහාසයේ සිට ම කුළුබඩු වර්ග භාවිත කරන ලදි.

කුළුබඩු මගින්:

x ආහාර රුචිය වර්ධනය වේ.
x ආහාර ජීර්ණය පහසු වේ. 
x අප විසින් භාවිත කරනු ලබන ස්වාභාවික රසකාරක, රසය ලබා දීමට අමතරව 

උදා:

1. ඉ`ගුරු - - බඬේ අජීර්ණවල දී යොදා ගනී.



2. උළුහාල් - - රුධිරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමට උදව් වේ.


3. කහ - - විෂබීජ නාශකයක් ලෙස ද මානසික ක‍්‍රියාකාරිත්වය
 වර්ධනයට ද ඉවහල් වේ.




4. කුරුඳු - ඉන්සියුලින් ක‍්‍රියාකාරිත්වය වැඩි ක ිරීමට, ප‍්‍රතිඔ ක්සිකාරකයක්
 ලෙස, ශරීරයේ මේදය අඩු කිරීමට උදව් වේ


5. සුදුළුණු - ප‍්‍රතිජීවක ගුණය, පිළිකා නැසීමේ ගුණය ඇත.




Comments

Popular posts from this blog

ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීම

පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරු වෙමු