පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරු වෙමු

පාරම්පරික ආහාර

පෝෂණ ගුණය වැඩි කිරීමට අප රටේ සාදන පාරම්පරික ආහාර

x කලවම් පලා මැල්ලූම
x හත් මාලූව
x තලප
x දිය බත්



.

පෝෂණයෙන් පිරි කෙටි ආහාර  

තැම්බූ කඩල, 
කව්පි, සව්
 අග්ගලා
 ආටා පිටිවලින් සෑදු ආහාර

හාල්පිටි අළුවා, හැළප, වෙනත් හාල්පිටි හා කුරක්කන් නිෂ්පාදන

පාරම්පරික ආහාර කීපයක් සහ එ්වායෙහි ගුණ පහතින් දක්වා ඇත.

1 -තැම්බුම් හොදි 

ආහාර ජීර්ණ පද්ධතියේ රෝගවලින්සුවය ලබන විට (විශේෂයෙන් ම ආහාර අරුචිය ඇති විට සුදුසු වේ.

2 - ලූණුකැඳ- (හාල්, ලූණු, වතුර)

වමනය හා පාචනය නිසා ඇති වනවිජලනය වළක්වයි. (උක් හකුරු/කිතුල් හකුරු) සමග පානය කළ හැකි ය

3 - බැදිහාල් කැඳ  - (බදින ලද හාල්)
වමනය, පාචනය, විජලනය වළක්වයි.සහල් බැද ඇති නිසා ජීර්ණයට පහසුය.


4 -එළවළු/ පලතුරු


අප රටේ සාදන පාරම්පරික ආහාරවල විශේෂයන්

x පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරු වීම
x ආහාරවල පෝෂණීය ගුණය ඉහළ මට්ටමක තිබීම
x පැහැය, සුව`ද, රසය ප‍්‍රියමනාප වීම
x විවිධ පිසීමේ ක‍්‍රම භාවිත කිරීම
x විවිධත්වයෙන් යුතු ආහාර අඩංගු වීම
x ඒ ඒ කාලවල දී සුලභ ආහාර ද්‍රව්‍යයන් තෝරා ගැනීම

Comments

Popular posts from this blog

ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීම

පාරම්පරිකව පැවත එන කුළුබඩු