ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීම



ඵලදාව බහුල කාලවල දී වැඩිපුර ඇති ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීම සඳහා
ඈත අතීතයේ සිට ම විවිධ ක‍්‍රම අනුගමනය කරන ලදී.


ආහාර කල් තබා ගන්නා ක‍්‍රම කල් තබා ගත හැකි ආහාර

*  වේලීම

 1.හිරු රශ්මියෙන්
 2.ගිනි තාපයෙන් - මාළු, එළවළ





*  ලූණු දැමීම 

    කරවල, ජාඩි,ලූණුදෙහි, අඹ



* දුම්ගැස්ස වීම 
   මස්, මාළු

* ඇසිරීම - පුවක් කොළවලින් ආවරණය කිරීම

හකුරු

*රසායනික ක‍්‍රම - විනාකිරි, මීපැණි, සීනි ආදියෙහි දැමීම



අච්චාරු, මස්,පලතුරු

Comments

Post a Comment

Popular posts from this blog

පෝෂ්‍යදායී ආහාර රටාවකට හුරු වෙමු

පාරම්පරිකව පැවත එන කුළුබඩු