ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීම
ඵලදාව බහුල කාලවල දී වැඩිපුර ඇති ආහාර ද්‍රව්‍ය කල් තබා ගැනීම සඳහා
ඈත අතීතයේ සිට ම විවිධ ක‍්‍රම අනුගමනය කරන ලදී.
ආහාර කල් තබා ගන්නා ක‍්‍රම කල් තබා ගත හැකි ආහාර
* වේලීම
1.හිරු රශ්මියෙන්
2.ගිනි තාපයෙන් - මාළු, එළවළ
* ලූණු දැමීම
කරවල, ජාඩි,ලූණුදෙහි, අඹ
* දුම්ගැස්ස වීම
මස්, මාළු
* ඇසිරීම - පුවක් කොළවලින් ආවරණය කිරීම
හකුරු |
*රසායනික ක‍්‍රම - විනාකිරි, මීපැණි, සීනි ආදියෙහි දැමීම
අච්චාරු, මස්,පලතුරු |
Thank yoy
ReplyDelete